උදෑසන 10.00වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක පෙ.ව.10 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය නිකුත් වී තිබෙනවා.
එම ප්‍රතිශතයන් පහත පරිදි වේ.
කොළඹ දිස්ත්‍රික්කය : 25%
මාතර දිස්ත්‍රික්කය : 22%
මහනුවර දිස්ත්‍රික්කය 25%
කුරුණෑගල දිස්ත්‍රික්කය 25%
පුත්තලම දිස්ත්‍රික්කය 16%
ගාල්ල දිස්ත්‍රික්කය 20 %
මහනුවර දිස්ත්‍රික්කය 25%
පුත්තලම දිස්ත්‍රික්කය 16%
ගාල්ල දිස්ත්‍රික්කය 20%
යාපනය දිස්ත්‍රික්කය 20%
මුලතිව් දිස්ත්‍රික්කය 13%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 30%
හම්බන්තොට දිස්ත්‍රික්කය 24%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය 25%
කෑගල්ල දිස්ත්‍රික්කය 25%
මොනරාගල දිස්ත්‍රික්කය 35%
රත්නපුර දිස්ත්‍රික්කය 24%
බදුල්ල දිස්ත්‍රික්කය 25%
9 වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් පත්කරගැනීම සඳහා වූ අද උදැසන 7.00 ඇරඹුණු ඡන්ද විමසීම සවස 5.00 දක්වා පැවැත්වේ.
Comments are closed.