දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනයේදී සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා
දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනයේදී සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියාසිටියේ සංගමයේ විධායක සභාව අද රැස්වී මෙම තීරණය ගත් බවයි.
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රමාණවත් බලතල නොදීමට විරෝධය පළකිරිම මෙහි අරමුණ වී තිබෙනවා.
Comments are closed.