පිපිරීමක් සිදු වූ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක්

පිපිරීමක් සිදු වූ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු ලබාගැනීමට දුරකථන අංක +961 5769585 යන දුරකතන අංකයෙක් හා [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව පවතිනවා.

Comments are closed.