සමගි බලයේ අසමගිය පුපුරා යයි.. සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් 15ක් වෙන්ව අසුන් ගනී.. සජිත්ගේ මූණටම කියයි..

සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ.

මනෝ ගනේෂන් මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

<தேசிய பட்டியல் தொடர்பில் விளையாட வேண்டாம்>

ஐமசயில் உறுதியளித்தபடி தேசிய பட்டியல் நியமனம் தரப்படாவிட்டால், தமுகூ (6), ஸ்ரீலமுகா (5), அஇமகா (4) ஆகிய சிறுபான்மை கட்சிகளின் 15 எம்பிக்களும் பாராளுமன்றத்தில் தனிக்குழுவாக அமர வேண்டி வரும் என ஐமச தலைமையகத்தில் இரவுவரை நடைபெற்ற பேச்சுவார்த்தையில் எச்சரிக்கை.

திங்கட்கிழமை வரை காலக்கெடு.
<மனோ-ரவூப்-ரிசாத்>

Comments are closed.