ජනප්රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් අභාවප්රාප්ත වෙයි

ජනප්රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්රාප්ත වූ අතර, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.