දකුණු කොරියාව මුව ආවරණ ඉවත් කරයි

දකුණු කොරියාවේ කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ලබන ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නොවන බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, එන්නත් වල එක් මාත්‍රාවත් හෝ ලබා ගත් පුද්ගලයන්ට කණ්ඩායම් ලෙස ඒකරාශී වීමටද ලබන ජූලි මාසයේ සිට අවස්ථාව සැලසෙනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනතාව අතර කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමේ උනන්දුව වැඩි කිරිීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.