ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණය අරඹන ලෙස ජනපතිගෙන් උපදෙස්

වසංගත රෝග විද්‍යා අංශය විසින් තෝරාගත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ස්ථානවල එන්නත්කරණය අරඹන ලෙස ජනපති උපදෙස් ලබා දී තිබෙනවා.