විදුලිය ඇනහිටීමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින් සංඛ්‍යාව ඉහළට

කොළඹ, මාතලේ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය සහ කළුතර යන ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින් සංඛ්‍යාව 177,000ක්  දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.