තැපැල්පතිගෙන් නිවේදනයක්

මැයි මාසයේ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ අයට පමණක්, හෙට (28) සහ අනිද්දා (29) පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවෘතයි.