පිටකොටුවෙන් ලංගම බස් රථ පිටත් වීමත් නවතී

කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශවලට අද (25) පස්වරුවේ සිට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ සිට පිට පළාත් කරා ශ්‍රී ලංගම බස් ධාවනය කිරීම ද නැවැත්වෙන බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.