ජෝ බයිඩ්න්ගේ පළමු අයවැය ප්‍රකාශයට පත් කෙරේ

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එම ධුරයට පත්වීමෙන් පසුව එරට පළමු අයවැය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අයවැය මගින් වෙන් කර ඇති මුදල ඩොලර් ට්‍රිලියන 06ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විදෙස් වාර්තා සදහන් කළේ ඇමරිකාව තුළ සිටින ධනවත් පුද්ගලයින්ගෙන් වැඩියෙන් බදු අය කර ගැනීමේ යෝජනා මෙම අයවැය තුළ ඇතුළත් බවයි.

එමෙන්ම, 2031 වන විට එරට ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 117ක් දක්වා ඉහළ නැංවීමට අයවැය මගින් යෝජනා කර තිබෙනවා.