රසායනික පොහොර ගැටලුවට විසඳුමක් ලෙස ජෛව පොහොර

රසායනික පොහොර ගැටලුවට විසඳුමක් ලෙස ජෛව පටල ජෛව පොහොර නැමැති කාබනික පොහොරක් යොදා ගත හැකි බව මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ මෙරට දී ප්‍රථමවරට හඳුන්වාදුන් මෙම පොහොර වගාවන්ට යොදා ගැනීමෙන් වර්ෂයකට ලැබෙන ආර්ථිකමය වාසිය රුපියල් බිලියන 10 කට අධික බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!