එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවරයින්ටත් 5000 දීමනාව

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!