ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉල්ලීමක්
ඒ සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් අතර කාලය තුළදී මෙම තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබුණා.
එහෙත් ඉන්දියාවේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්වයක් මතුව තිබෙනවා.
එමෙන්ම කල් දැමුනු අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඊයේ තීරණය කෙරුණා.