පොහොර නොමැතිව ගොවීන් අර්බුදයක

මහවිලච්චියේ වී ගොවීන් මෙන්ම එළවළු සහ පළතුරු වගා කරන්නන් පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

අක්කර දහසක පමණ වගාකටයුතු සිදුකර ඇති අදාළ ගොවීන් ප්‍රකාශ කර සිටියේ කඩිනමින් පොහොර ලබාදෙන ලෙසටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!