කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත්කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන එහි සභාපතීත්වය දරණ බවටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම කොමිසමේ සෙසු සාමාජිකයන් පහතින්.