පලාලි ගුවන්තොටුපොළ නවීකරණයට ඉන්දීය ආධාර

යාපනයේ – පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවතොටුපොලක තත්ත්වයට සංවර්ධනය කිරීම සඳහා රජයේ අවදානය නැවත වරක් යොමුවී තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන රුපියල් මිලියන 300ක ආධාර මුදලක් භාවිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අද (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!