මන්නාරමේ බිම් බෝම්බයක් පුපුරා යයි.. දරු දෙදෙනෙකු රෝහලේ..

මන්නාරම මඩු පොලිස් බල ප්රදේශයේ පුපුරා ගිය බිම් බෝම්බයක් හේතුවෙන් වයස අවුරුදු 12ක් වන ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිපිරිම සිදුව ඇත්තේ මාන්කෙන්ඩි ප්රදේශයේදීය.
දරුවන් දෙදෙනා කැලෑබද ප්රදේශයක සෙල්ලම් කරමින් බිම් බෝම්බ දැක එය ගැලවීමට උත්සාහ කල අවස්ථාවේදී පුපුරා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි කරයි.