ඔන්ලයින් ඉගෙනගන්න කැළේට යන දරුවෝ

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් නොපැවැත්වීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට සිදුව තිබෙනවා.

එවන් පසුබිමක අන්තර්ජාල දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන් කැලයට ගොස් අධ්‍යාපනය හදාරන දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට මොණරාගල – බටුගම්මන ප්‍රදේශයෙන් වාර්තාවුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කිලෝමීටර 07 ක් පමණ දුර ගෙවා කැළයේ ගලක් මතට වී අන්තර්ජාල පහසුකම් ඔස්සේ  එම දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමටයි සිදුව ඇත්තේ.