සංචරණ සීමා අඛණ්ඩව 14 තෙක් දික්කරනවා – ශවේන්ද්‍ර සිල්වා

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට පෙර සඳහන් කර තිබුණේ, පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවය.