සංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

දැනට පැවැත්වෙන දැඩි සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව 14 වැනිදා අළුයම 4 දක්වා සංචරණ සීමා බලපැවැත්වෙනු ඇති.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණේ එළඹෙන සඳුදා (7) අලුයම 4ටයි.