නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ගිය පැය 24 තුළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!