ඇමති නාමල්ට ප්‍රමිති ආයතනය ඇතුළු නව ආයතන කිහිපයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත නව ආයතන කිහිපයක් වෙන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, හා සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුළු ආයතන 6 ක් ඊට අයත්.