රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07කට කෝවිඩ්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ සඳහන් කර සිටියි.
මෙම අසාදිතයින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර සමග සම්බන්ධ බව වාර්තා වෙයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!