මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට හා වෙහෙරහැර කාර්යාල වැසේ

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
පවතින තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස්රථ ගමන්වාරද අවලංගු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආමාත්‍ය දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළේය.