ගර්භණී මවුවරුන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම ජුනි 9 සිට

ගර්භණී මවුවරුන් සඳහා සයිනොෆාම් එන්නත නිර්දේශ කර ඇති බවත්, එය ලබාදීම ජුනි 9 සිට කොළඹ-පිළියන්දල ප්‍රදේශයෙන් අරඹන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.