පාසල් ආරම්භ කිරීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ
පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීම පිලිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.