කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් : මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත
කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මෙම මරණ 47ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!