දුමින්ද සිල්වා නිදහස් කරන ලෙසට ඉල්ලනු ලබන පෙත්සමට අත්සන් කිරීමට ගත් තීරණය පිළිබඳව මනෝ ගනේසන්
නීමැරීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙසට ඉල්ලනු ලබන පෙත්සමට අත්සන් කිරීමට ගත් තීරණය පිළිබඳව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන් මහතා අදහස් දක්වා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිත මෙම පෙත්සමට රජයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට සිරගතව සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ටීපීඒ නායක මනෝ ගනේෂන් මහතා විසින් දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමට අත්සන් කිරීමට ගත් තීරණය පැහැදිලි කර තිබේ.
එමෙන්ම, අරුණ පුවත්පතට අදහස් දක්වමින් ටී.පී.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් ඇලස්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් තම පක්ෂ සාමාජිකයින් මෙම ලිපියට අත්සන් කළ බව සනාථ කරන ලදි.
අදාල නිවේදනය පහළින්
Date: 26-10-20-Monday
Subject: Duminda Silva
Former Colombo district MP Duminda Silva is jailed for murder charges. He had been under the influence of liquor when the killings occurred. Now, he has already spent near five years in prison.
It is for the law and order authorities to charge him if he has violated law on any other counts.
I am a human rights activist beyond being a politician. I have had fought against white van abductions, extra judicial killings and ransoms amidst life threats, during my struggle.
Therefore I don’t need tuitions on the subject of human rights.
Young lives should not be jailed for longer periods. Young people make mistakes. But they should be given opportunities to reform and correct themselves. It is my general contention.
Duminda Silva had served near five years in prison. He has gone through rehabilitation. I think he must be given an opportunity to live in the society.
Similarly the Tamil prisoners arrested for politically oriented crimes, when they were young and them who have now spent most part of their lives in remand prison, serving terms, yet to be charged under investigations and facing court cases should be also released to join their families and live in their societies.
Mano Ganeshan