ලොව පුරා ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක් හදිසියේ බිඳ වැටෙයි

cnn වෙබ් අඩවිය, ෆයිනෑන්ෂල් ටයිම්ස්, නිව් යෝර්ක් ටයිම්ස් සහ බ්ලූම්බර්ග් යන වියාපාරික පුවත් වෙබ් අඩවියද මේ ලෙස බිඳ වැටීමට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ
මේ අතර ලොව ප්‍රමුකතම අලෙවි කරන වෙබ් අඩවිය ලෙස සැලකෙන Amazon වෙබ් අඩවිය ද බිඳ වැටීමට ලක්වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.