පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට, අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

පවතින තත්ත්වය හමුවේ 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව  ජූලි  31 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.