ශ්රී ලංකාව අද දකුණු කොරියාව සමග තරග බිමට

එහිදී ශ්රී ලංකා පාපන්දු පිල සත්කාරක දකුණු කොරියානු පිල සමග තරග වැදීමට නියමිතයි.
එච්. කාණ්ඩයේ තරග වදින ශ්රී ලංකා පිල තරග 5කදී මෙතෙක් කිසිදු ජයග්රහණයක් වාර්තා නොකළ ද අවසන් තරගයේදී ලෙබනනයට ප්රබල අභියෝගයක් එල්ල කළේ ගෝල 2 ට 3 ක් ලෙස පරාජයට පත්වෙමින්.