ආර්ථික මධ්‍යස්ථාන 12 සහ 13 විවෘතයි

දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 යන දෙදින තුල විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.
පෑලියගොඩ මැනිං වෙළඳපොල ද එම දෙදින තුල විවෘත කරන ලෙස අමාත්‍යවරයා දන්වා තිබෙනවා.