මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය බැතිමතුන්ගෙන් තොරව පැවැත්වේ

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ජූලි 2 වනදා පැවැත්වෙනවා.

දිවයින පුරා පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කළ බවයි මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩෝ හිමිපාණන් සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!