බ්‍රිතාන්‍ය B.1.1.7 කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින්
බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රාන්තයෙන් හමුවූ වේගවත් ව්‍යාප්තියක් සහිත බී.1.1.7 කොවිඩ් ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, මාතර, හබරාදුව, කරාපිටිය, රාගම ප්‍රදේශ වලින් ද හඳුනා ගැනේ.