එල්.ටී.ටී.ඊ. ය විසින් පොලිස් නිලධාරින් 600 ක් ඝාතනය කර අදට වසර 31 ක්
සුදුකොඩි ඔසවා යටත්ව සිටි නිරායුධ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ත්රස්ත සංවිධානය විසින් ඝාතනය කර අදට වසර 31 ක් සපිරෙනවා.
අම්පාර – කන්ජිකුඩිච්චි ආරු – රූපස්කුලම් වනය තුළදී මෙම ඝාතනය සිදුකරනු ලැබුවේ 1990 වසරේ ජූනි 11 වනදායි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!