අද සහ හෙට දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
අද (12) සහ හෙට (13) දින දෙක තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තොග වෙළදුන්ට මෙන්ම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ද ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!