තවත් කොරෝනා ආසාධිත මරණ 62ක්

තවත් කොරෝනා ආසාධිත මරණ 62ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 2073ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!