ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී සිටිනවා.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ක් පමණ වන තද සුළං ඇතිවිය හැකි බවයි.