ශකීබ් අල් හසන්ට තරඟ තුනක තහනමක් සහ ලක්ෂ 5ක දඩයක්

බංග්ලාදේශයේ ඩකාහිදී පැවති තරඟයක් අතරතුර විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව පිටිය මැද ප්‍රකෝපකාරී වෙමින් අශෝබන ලෙස හැසිරුණු ශකීබ් අල් හසන් ට ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ තුනක තහනමක් පනවා තිබෙනවා.
ඊට අමතරව බංගලාදේශ මුදලින් ලක්ෂ 5ක දඩයක්ද නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.