පරිපූරක වෘත්තීය සේවාවන්ගේ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනේ

පරිපූරක වෘත්තීය සේවාවේ අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ අයදුම්පත් ජුනි 25 වනදාට පෙර යොමුකළ යුතුයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛද්‍ය රසායනාගාර කාර්මික, විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ ශිල්පී, භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක යන අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහායි මෙලෙස උපාධිධාරින් බඳවා ගැනෙන්නේ.