ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අධිකරණයෙන් නියෝගක්

ගාල්ලේදී පිටස්තර පිරිසකට එන්නත් ලබාදුන් සිද්ධියේ එන්නත් ගත් අයගේ නාම ලේඛනය සහ ලබාදුන් එන්නත්වල තොරතුරු පොලීසියට ලබාදෙන ලෙස, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.