ඉන්ධන මිල ඉහළ යාමේන් ඉහළ යන භාණ්ඩ මිල

ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සිදු වූ සියලු ආනයනික භාණ්ඩවල මිලද ඉහළ යනු ඇති බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීමට සිදුවන බැවින් මෙලෙස භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!