පාසැල් ක්ෂේත්‍රයට එන්නත් 279,000ක අවශ්‍යතාවයක්

පාසල් විවෘත කිරිමට පෙර ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩල සඳහා එන්නත්කරණයට එන්නත් 279,020 ක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!