දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 5000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයන් 293 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 2 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 291 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් ද වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, කොරෝනා දෙවන රැල්ලෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන් 5,232ක් දක්වා ඉහළ ගොස් ඇත.