ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි සමගි ජනබලවේගය විරෝධතාවක
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගිනිගත්හේන නගරයේදී සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අද වීරෝධතාවයක නිරත වුනා.
පුවරු ප්රදර්ශනය කරමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කඩිනමින් ජනතාවට ඉන්ධන සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!