බහාලුම් නිදහස් කරගැනීම සඳහා සහන කාලයක් අවශ්‍යයි
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වරායෙන් බහාලුම් නිදහස් කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මතුවී ඇතත් ඒ සඳහා විසදුමක් ලබා දී නොමැති බව ට්‍රයිකෝ ජාත්‍යන්තර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ගාමිණී කන්නන්ගර මහතා පවසනවා.
බහාලුම් නිදහස් කරගැනීම සඳහා සහන කාලයක් ලබා නොදුනහොත් එම වියදම්ද ආනයනික භාණ්ඩ මිලට එකතු කිරීමට සිදුවන බවයි.