ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය 22 කථානායකට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව  සමගි ජනබලවේගය ගෙන එන  විශ්වාසභංග යෝජනාව ලබන 22 වන දා කතානායකවරයා වෙත භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වනවිට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු අත්සන් කර ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!