ඉන්ධන මිල ඉහළ යාමෙන්, බිත්තර ව්‍යාපාරිකයන්ටත් බලපෑම්

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ කිකිළියන්ට ලබාදෙන සත්ව ආහාර කිලෝවක මිල රුපියලකින් වැඩි කිරීම නිසා එය තම නිෂ්පාදනවලට සැළකිය යුතු අන්දමකින් බලපා ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා.