ජනපති විමල්ගේ ආයතනයක් ගලවා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මහින්දානන්දට දෙයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.